මලක් වෙලා නුඹ සුවද හමන්න.... ලදක් වෙලා නුඹ සෙනහස දෙන්න... දැයක් වෙලා නුඹ ලොවක් තනන්න... මවක් වෙලා නුඹ දරුවන් දෙන්න...